"WWW.147ME.ML"

January 5, 2018

Vegetable Roti

How to Make Vegetable Roti

Free Download Sinhala Recipes

අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 500ක්/
අල ග්‍රෑම් 250ක්/
කැරට් ග්‍රෑම් 250ක්/
ලීක්ස් ග්‍රෑම් 150ක්/
බී ළූණු ග්‍රෑම් 200ක්/
අමු මිරිස් කරල් 4-5ක්/
රම්පේ, කරපිංචා/
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්/
තුනපහ කුඩු තේ හැඳි 1/2 ක්/
කහකුඩු ස්වල්පයක්/
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්/
රස අනුව ලුණු

උපුටා ගැනීමකි

Hibiscus Juice

Free Download Sinhala Recipes

How To Make Hibiscus Juice

අවශ්‍ය දුව්‍ය  : රතු පාට පොකුරු වද මල් 4 ක් පමණ/
සුදු සිනි රස අනුව/
ලුණු ස්වල්පයක්/
දෙහි ඇඹුල් ස්වල්පයක්/
කස කසා ඇට ටිකක්

hibiscus-juice-drink-free-download-sri-lanka-sinhala-recipes-new-2018
උපුටා ගැනීමකි

Jack Koththu

Free Download Sinhala Recipes

අවශ්‍ය ද්‍රව්‍ය : සිහින්ව කපා ගත් අමු කොස් මදුළු කිලෝ 1ක්/
ලීස් ග්‍රෑම් 250 ක්/
කැරට් ග්‍රෑම් 250 ක්/
සුදුළූණු ගෙඩියක්/
රම්පෙ, කරපිංචා - ලුණු ස්වල්පයක්/
පොල්තෙල් ස්වල්පයක්/
මිරිස් කුඩු ග්‍රෑම් 20 ක්

jack-koththu-free-download-sri-lanka-sinhala-recipes-new-2018
උපුටා ගැනීමකි

January 3, 2018

HOW TO MAKE PRAWN BALLS FOR BREADS 

Free Download Sinhala Recipes

අවශ්‍ය ද්‍රව්‍ය : පොඩියට චොප් කරගත් ඉස්සන් ග්‍රෑම් 30ක්/
පොඩියට කොටු කැපූ පාන් ග්‍රෑම් 75ක්/
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 /
තිරිඟු පිටි ග්‍රෑම් 15ක්/
බිත්තර 1 ක්/
තෙල් මිලි ලීටර් 750ක්/
රස පදමට ලුණු

how-to-make-prawn-balls-with-breads-free-download-sri-lanka-sinhala-recipes-new-2018
උපුටා ගැනීමකි

About