"WWW.147ME.ML"

October 1, 2014

Make Money With Adfly
ඇඩ්ෆ්ලයි මගින් මුදල් හොයමු.



Get paid to share your links!

ඇඩ්ෆ්ලයි කියන්නේ දිග වෙබ් ලින්ක්ස් පුංචි වෙබ් ලින්ක්ස් වලට හරවන වැඩසටහනක්.
කරන්න තියෙන්නේ වෙබ් අඩවියට ලින්ක්ස් ඇඩ් කරනකොට ඇඩ්ෆ්ලයි හරහා ෂ්රින්ක් කරලා දාන එකයි.

Adfly Is a program which makes long Urls to shorten Urls
When you posting links to your website or any other.
Just Shrink them with Adf.ly and then post them.

කව්රුහරි ඒ ලින්ක් එකක් ක්ලික් කලහම එයාට පුංචි තත්පර 5ක් බලා ඉන්න වෙනවා.
ඊට පස්සේ “ ස්කිප් ඇඩ් “ කියලා බටන් එකක් මතු වෙනවා. ඒක එබුවම අදාල ලින්ක් එකට යනවා.

When some one click the adf.ly link he or she  must wait 5 seconds and then click on "SKIP "ADD" , After that it'll redirects to your link.

ඇඩ්ෆ්ලයි විසිටර්ස්ලා 1000 කට 4$ ක් වගේ ගෙවනවා.
සල්ලි පේපැල් / පෙයොනීර් නැතිනම් පේසා යන ක්‍රම වලින් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්.
බැලන්ස් එක 5$ තමයි අවම ඉල්ලුම් කිරීමේ ප්‍රමාණය.

Adf.ly pays 4$ for 1000 visitors.
You can withdraw your money with Paypal/ Payoneer / Payza
Cash out Limit is 5$ 

ඊට අමතරව ඇඩ්ෆ්ලයි වල රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා.
ඒ කියන්නේ පුළුවන් තරම් කට්ටිය ඔයා යටතේ එකතු කරගන්න.
ඊට පස්සේ එයාලා මුදල් හොයන සෑම අවස්ථාවකම 5% ක කොමිස් මුදලක් එකතු වෙනවා.

In addition Adf.ly have a referral program.
Refer people and earn 5% commission every advertising order they make.

කරන්න තියෙන්නේ මේ බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන එකයි.
ඊට පස්සේ ඔයාලගේ අකවුන්ට් එකට ලොග් වෙලා ලින්ක්ස් ෂෙයා කරන්න.

Start Make Money With Your Links.
Click The Below Banner To Register.


Categories:

0 comments:

Post a Comment

About