"WWW.147ME.ML"

September 19, 2014


Health_Care_Sinhala
ජලයේ බලය'''''''
වතුර බීලා ලෙඩ සුව කරගන්න

ජපානයේ මිනිසුන් සෑම උදෑසනකම අවදි වූ ගමන් වතුර බොන්න පුරුදු වෙලා ඉන්නවා' ඒ වගේම විද්‍යාඥයන් විසින් එයි වටිනාකම සනාථ කරලා තියෙනවාං ශරීරය තුළ පවත්නා සහ අසාධ්‍ය ලෙඩ රෝග සදහා ජල ප%තිකාරය සාර්ථක බව සහ පහත සදහන් ලෙඩ රෝග සදහා 100% ලෙඩ සුව කිරීමට හැකි බව ජපානයේ වෛද්‍ය සංගමයක් විසින් සොයගෙන තියෙනවා'

ඔලුවේ කැක්කුම$ඇගපත වේදනාව$හෘද පද්ධතිය$අධික රුධිර පීඩනය$හන්දිපත් ඉදිමීම$තරබාරුව$මුත% හා වකුගඩු රෝග$අපස්මාරය$ඇදුම$මෙනින්ජයිටිස්$අර්ශස්$ටීබී$මල බද්ධය$වමනය ඔක්කාරය$ගැස්ට%යිටිස්$ඩයරියා$දියවැඩියාව$සියලුම අක්ෂි රෝග$පිළිකා සහ මානසික රෝග'


ජල ප%තිකාරය කරන ආකාරය‍(
1' උදෑසන අවදි වූ පසු දත් මැදීමට පෙර මිලි ලීටර් 160 ජල වීදුරු 4ක් පානය කරන්න'
2' දත් මැද මුඛය පිරිසිදු කරගන්න$විනාඩි 45ක් යනතුරු කිසිදු පානයක් ආහාරයක් නොගන්න'
3' විනාඩි 45කට පසු සාමාන්‍ය පරිදි උදෑසන ආහාර ගන්න'
4' උදෑසන ආහාරයෙන් විනාඩි 15කට පසු පැය 2ක් යනතුරු කිසිදු පානයක් ආහාරයක් නොගන්න'
5' අසනීප වූ හෝ මහලු අයට වීදුරු 4ක් ගැනීම අපහසු නම් අඩුවෙන් පානය කර 4 දක්වා වැඩි කරගන්න'
ඉහත ක%මයෙන් නිසැකවම ඔබගේ ලෙඩරෝග සුවකරගෙන නීරෝගී ජීවිතයක් ගත කළ හැක'

රෝගයට ප%තිකාරයට$පාලනයට$අවමකිරීමට ඒ ඒ රෝග අනූව ජල 
ප%තිකාරය නොකඩවා කළ යුතු දින ගණන'

1' අධික රුධිර පීඩනය ^දින 30&
2' ගැස්ටි%ක් ^දින 10&
3' මල බද්ධය ^දින 10&
4' දියවැඩියාව ^දින 30&
5' පිළිකාව ^දින 180&
6' ටීබී ^දින 90&
7' හන්දිපත් ඉදිමීම ඇති රෝගීන් පළමු සතියේ දින 3ක් පමණක් පානය කර දෙවන සතියේ සිට ඉදිරියට'

මෙම ප්‍රතිකාරයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ. නමුත් කිහිප වරක් මුත්‍ර පිටකිරීමට නම් සිදු වේ. මෙම ක්‍රමය පුරුද්දක් ලෙස කිරීමෙන් ඔබට නිරෝගී කාර්යක්ෂම දිවිපෙවෙතක් ගත කළ හැක.

අවධානය පිණිස:
ආහාර ගැනීමෙන් පසු සීතල පානයක් පානය කිරීම කදිමයි, නමුත් සීතල පානයන් ඔබ ගත් ආහාරවල තෙල් සහිත කොටස් ඝනීභවනය කරනවා. එයින් ආහාර දිරවීම ප්‍රමාද වේ. ඝනීභවනය වූ තෙල් කොටස් අම්ල සමග ප්‍රතික්‍රියා කරනු ලැබේ. එවිට බඩවැල් වලින් එම ද්‍රව්‍ය උරාගෙන තැන්පත් වේ. මෙයින් තරබාරුව සහ පිළිකා ඇති විය හැක. එම නිසා ආහාර ගැනීමෙන් පසු උණුසුම් සුප් හෝ උණුවතුර පානය කිරීම වඩාත් සුදුසුය.


water, water_treatment_sinhala, water_therapy_sinhala,  water_cure_sinhala,water_treatment_for_cancer,
water_treatment_for_High Blood Pleasure,

Categories:

0 comments:

Post a Comment

About