"WWW.147ME.ML"

September 20, 2014

දුරකථනයේ ඔපෙරාමිනි භාවිතයෙන් සිංහල වෙබ් පිටු කියවීම

 www.operamini.com වෙබ් අඩවිය හරහා සොෆ්ට්වෙයාර් එක භාගත කරන්න.

ඔපෙරාමිනි රන් කර ඇඩ්රස් බාර් එකේ

OPERA:CONFIG  ලෙස සටහන් කර සෙටින්ග්ස් වලට ඇතුල් වන්න.

  "USE BITMAP FONTS FOR COMPLEX SCRIPTS" යන කොටස සොයා එහි YES කර සේව් කරන්න.
Categories:

0 comments:

Post a Comment

About