Easy Battery Saver Free Download
Easy Battery Saver-Android App Free Download
Easy battery saver is an android application which is passed to save your battery life. This app included four saving functions. This is a very good solution for your busy duty life. Try Easy Battery Saver for free.
“ඊසි බැටරි සේවර්”
ඔබගේ ස්මාර්ට් දුරකථනය නිතරම චාර්ජ් කරන්න සිදු වෙනවද?
නිවැරදි විසදුමක් තවමත් ලැබුනේ නැත්ද?
එහෙනම් මෙන්න නියම විසදුම,

1. General Saving Mode
2. Intelligent Saving Mode
තවත් සුවිශේෂී අංග 8ක්
යොදාගනිමින් ජෙනරල් සේවින්ග් මොඩ් එකටත් වඩා බැටරිය ඉතිරි කරනවා.
3. Super Power Saving Mode
දුරකථනයේ ස්ටෑන්ඩ් බයි ටයිම්
එක මෙයා බාරගන්නවා. ඒකෙන් ඔබට අවශ්‍යම වෙලාවක දුරකථනය ඕෆ් වී යාම වළකනවා.
4. Advanced Customized Mode
ඇප්ලිකේෂන් පාලනය සහ සිස්ටම්
සෙටින්ග්ස් පාලනය මගින් බැටරිය ඉතිරි කිරීම මෙම කොටසට අයත් වෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක 2 හෝ ඊට වැඩි දුරකථන සදහා.
“පික් එක ක්ලික් කරලා තත්.5ක් ඉදලා "Skip Add" ක්ලික් කරලා බාගන්න ”
Click The Image and wait 5 sec. Then Click On "Skip Add" To Download
1.78MB File Size
0 comments:
Post a Comment