"WWW.147ME.ML"

September 30, 2014

IBP - INTERNET BUSINESS PROMOTER
_IBP BUSINESS EDITION_


Don't worry still you failed to Get More Visitors to your website.        
Now You have a very good solution   
තවමත් ඔබගේ වෙබ් අඩවියට සෑහීමකට පත්විය හැකි තරම් විසිටර්ස්ලා ලැබුනේ නැත්ද?
ආදායම ගැන කණගාටුද?
එහෙනම් මෙන්න දැන් තියෙනවා ඔයාලට හොද විසදුමක්.

IBP is a SEO software that offers everything you need to successfully promote your website. It helps you with all aspects of website promotion and search engine optimization and Get more website visitors and increase your revenue without wasting time. 

අයි.බී.පී. කියන්නේ සියෝ සොෆ්ට් වෙයාර් එකක්.සියෝ කියන්නේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් කියන එකයි. ඉතින් සියෝ කලේ නැතිනම් ඔයා වෙබ් සයිට් එකක මොනවා ඵල කලත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි ඔයා සින්හල සොන්ග්ස් කියලා වෙබ් සයිට් එකක් කරනවා කියලා හිතන්න. එතකොට කවුරුහරි ගූගල් හරි වෙනත් ඕනෑම සර්ච් එන්ජින් එකක් හරහා සින්හල සෝන්ග්ස් කියලා සර්ච් කරනවා. එතකොට එන රිසල්ට් එකේ ඔයාගේ වෙබ් සයිට් එක එන්නේ නැති නම් ඔයාට විසිටර්ස්ලා ලැබෙන්නේ නැහැ. හිතන්න නිකමට හරි ඒ එන රිසල්ට් එකේ ඔයාගේ වෙබ් සයිට් එක තිබුනොත් සින්හල සෝන්ග්ස් ඕන හැම කෙනාම අනිවාර්යයෙන්ම ඔයාගේ සයිට් එකට එනවමයි. ඒ කියන්නේ ඔයාගේ ආදායමත් ඉහලා යනවා.

ඒකට තමයි මේ අයි.බී.පී. වගේ පවර්ෆුල් සොෆ්ට්වෙයාර්ස් තියෙන්නේ. මේකේ බිස්නස් එඩිෂන් එක ඇමරිකානු ඩොලර් 300 කටත් එහා වෙනවා. ඔයාලට මම උදව්වක් කරනවා. මම ඩවුන්ලෝඩ් කරගතිපු සොෆ්ට්වෙයාර් එක ඔයාලට නොමිලේම ලබා දෙනවා. මේවා ඇවිල්ලා රහස්. හුගක් අය මේවා හන්ගනවා. ඇහුවට කියන්නෙත් නෑ.

දන්නවනේ අද ලොකු තරගයක් තියෙනවා මේ වෙබ් අඩවි වලටත් අපේ ලංකාවේ. බ්ලෝග් සයිට්, වෙබ් සයිට් වැහි වැහලා. ඒ නිසා අපිට තරග කරන්න සිදු වෙනවා. ඒවට අපි ක්‍රම හොයාගන්න ඕන.

මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරන එක හරිම ලේසියි. පියවර 4 කින් ඔයාගේ වෙබ් අඩවිය සර්ච් එන්ජින් වලට ස්ථාපිත කරන්න පුළුවන්.

Just 4 Easy Steps to Your Success.

Step 1: Find the best keywords
Step 2: Optimize your web pages
Step 3: Optimize your inbound links
Step 4: Submit your website 

Try IBP and Increase Your Revenue 
  
Buy IBP Latest Version On www.ibusinesspromoter.com













Categories:

0 comments:

Post a Comment

About