"WWW.147ME.ML"

October 24, 2014

තහනම් කරලා තියෙන වෙබ් සයිට් බලන විදිය...

How To View Banned Sites

          ඔයාලා දන්නවනේ හුගක් web-sites තහනම් කරලා තියෙන විත්තිය. ඒවායේ නුසුදුසු දේවල් තියෙන හන්දයි එහෙම කරලා තියෙන්නේ. නමුත් නිකමට වගේ මේක ඔයාලට කියන්න හිතුණා. නිකන් ජොලියට වගේ. කරන්න තියෙන්නේ මෙච්චරයි. පහළ දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම වෙබ් අඩවි 3ක් එනවා. ඒ ඕනම web-site එකකට ගිහිල්ලා ඔයාලට යන්න ඕන web-site එක සදහන් කරලා එන්ටර් වෙන්න. බ්ලොක් කරපු ඕනම site එකක් වීව් වෙනවා. මේක සරල ක්‍රමයක්, තව ක්‍රම තියෙනවා . ඒවා පසුව සදහන් කරන්නම්.

Go any of these web-sites and enter banned web sites and view it.



Categories:

0 comments:

Post a Comment

About