"WWW.147ME.ML"

October 23, 2014

Microsoft සහ Nokia අතර ගිවිසුමක්

ෆින්ලන්ත දුරකථන සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව අලුතින් එන ඩිවයිස් වලින් Nokia නාමය ඉවත් කරයි 

Sinhala articles for Sinhala People.

nokia-lumia-smart-phones-new-2014

ඒ අනූව "Nokia Lumia" අලුත් ස්මාර්ට් දුරකථනවල නාමය "Microsoft Lumia" ලෙස වෙනස් වෙයි. Microsoft සමාගමට අයත් නොවන අනෙකුත් Nokia ආයතන වලනුත් මෙම නාමය භාවිතා කරනු ඇත. Microsoft සමාගම මෙම අත්පත් කරගැනීම 2014 වසරේ අප්‍රේල් මාසයේ ඩොලර් බිලියන 7.2 ක කට සිදුකර ඇත. කෙසේ වෙතත් Microsoft විසින් මෙම නාම වෙනස් කර ලෝක ව්‍යාප්ත කිරීමේ දැන්වීම පිළිබද බොහෝසෙයින් විරෝධතා ද පැන නැග ඇත. එයට හේතුව මෙම නාම වෙනස් කිරීම අවුරුදු 10 ක් වැනි දිගු කාලයක් සදහා ක්‍රියාත්මක වීමයි. 



Categories:

0 comments:

Post a Comment

About