"WWW.147ME.ML"

October 23, 2014

Microsoft සමාගමට Samsung  වෙතින් ඩොලර් බිලියනයක් 

ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගැජට්ස් Samsung දුරකථන වල භාවිතා කිරීම වෙනුවෙන් මෙම මුදල Microsoft සමාගමට ගෙවන ලදී

Sinhala Articles for Sinhala People

microsoft-samsung-android-gadgets

Samsung සමාගම Microsoft සමාගමට මුදල් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධව Microsoft සමාගම Samsung සමාගමට එරෙහිව නිකුත් කරන ලද පැමිණිල්ලකින් පසු එය සනාථ වීමෙන් නීතිමය මාර්ගයෙන් මෙසේ ඩොලර් බිලියනයක් ගෙවීමට සිදු වී ඇත.Microsoft සමාගම තරෙය් කියා සිටිෙය් Samsung සමාගම තමන් සමග අැති කරගත් ගිවිසුෙම් නියෝග වලට අනුකූලව ක්‍රියා නොකළ බවයි.


Categories:

0 comments:

Post a Comment

About